පාසල් ජාලය හෙවත් ස්කූල්නෙට්
ස්කූල්නෙට්
පරිපාලණය කරනු ලබන්නේ " අධ්‍යාපන අමාත්‍යාංශය " සහ " දැනුමැති සමාජයක්
සඳහා අධ්‍යාපනය ව්‍යාපෘතිය " මගිනි. මෙය පාසල් 1500කට වැඩි සංඛ්‍යාවක්
සම්බන්ධ කරගෙන යන පුළුල් ජාලයකි.
www.schoolnet.lk
ඉංග්‍රීසි - ඉ-ඉගෙනුම
ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඉමහත් ආශාවක් දක්වන බාල, මහළු හා වැඩිහිටි කියන
හැමෝටම, ඉංග්‍රීසි ඉගෙනුමට පහසුකමක් සැපයීම සඳහා' ඉංග්‍රීසි උගනිමු '
වැඩසටහන තො.ස.තා. ආ. මගින් සකස්කර තිබේ. එය දේශීය තත්වයන්ට ගැලපෙන ආකාරයේ
නිෂ්පාදනය කරනු ලැබූවකි. මෙහි වීඩියෝ මගින් ඉගෙන්වීම් කිරීම නිසා මෙය
උද්යෝගීමත් ලෙස ඉගෙනීම් කටයුතු කල හැකිය.
www.learnenglish.lk
ඉ- තක්සලාව
සාමාන්‍ය අධ්‍යයනය සඳහා ජාතික විද්‍යුත් ඉගෙනුම් බිහිදොර
www.e-thaksalawa.moe.gov.lk
ශිල්ප සයුර
මෙය වසර 6-11 දක්වා
පාසැල් විෂයන් සඳහා උපකාරක තොරතුරු තාක්ෂණික පද්ධතියකි. ඉ-සමාජ වැඩසටහන
යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්.
www.shilpasayura.org
දැනුම
මෙය නැණසල මධ්‍යථානය
පරිහරණය කරන් පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
නියෝජිත ආයතනයේ ඉ සමාජ වැඩසටහන මගින් සකසන ලද වෙබ් අඩවි නාමාවලියකි.
www.danuma.lk
විදුනැන
මෙය උසස්පෙළ විද්‍යා විෂයන් ඉගෙන ගැනීමට උපකාරී වන වෙබ් අඩවියක් ලෙස හඳුන්වා දිය හැකිය.
No comments:
Post a Comment