එක එක දේවල්
Sunday, March 1, 2015
වින්ඩෝස් 10 පරිගනකයට දා ගමු
මෙතනින් ගිහින් බලන්න
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පසුගියදා වින්ඩෝස් 10 නොමිලෙම,100% ක් නොමිලේ මෙය පරිශීලනයට කිරීමට වාසිය ලබා දී ඇත.
Read more »
ලෙසියෙන්ම office වැඩ කරන්න මෙන්න. [Open office]
Microsoft සමාගමෙ ඔෆිස් පැකේජය (ms office) වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ලොව අනර්ගතන ඔෆිස් පැකේජය තමයි open office කියන්නෙ. දැනට අපේ රටේ රජයෙ අයතන වල වැඩියෙන්ම පවිච්චි කරන්නෙ ms office උනත් ඉදිරියට ඔපන්
Read more »
ඩෙස්ක්ටොප් එක සුපිරියට තියාගමුද?
සුපිරියටම ඔයාගෙ desktop එක තියාගන්න විදියක් තමයි අද කියල දෙන්න
Read more »
අධ්‍යාපනය ගැන උනන්දු අයට..
පාසල් ජාලය හෙවත් ස්කූල්නෙට්
ස්කූල්නෙට් පරිපාලණය කරනු ලබන්නේ " අධ්‍යාපන අමාත්‍යාංශය " සහ " දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපනය ව්‍යාපෘතිය " මගිනි. මෙය පාසල් 1500කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන යන පුළුල් ජාලයකි.
www.schoolnet.lk
ඉංග්‍රීසි - ඉ-ඉගෙනුම
Read more »
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)